Monday, April 16, 2018

ජපන් කණ්ඩායම(japan group at negombo homes)



ජපන් කණ්ඩායම ශ්‍රී විමුක්ති සංවිධානයේ සාමාජිකාවන්ගේ නිවාසවල ජිවත් වු අවස්ථාවක් 



 අත්දැකීම් බෙදා ගනිමින් සතුටු වෙමින් කාලය ගෙවපු අවස්ථාවක්



පොඩියට ගෙවත්තක් හැදුවා




පුංචියට ගෙවත්තක් හැදුවා එකේ පලදාව දැක්කාම ගොඩක් සතුටුයි. වසවිසෙන් තොර කාබනික ගෙවතු වාගවක්.







Monday, March 12, 2018

Port City Campaign 2018/01/27



2017/01/27  වෙනි දින  පැචැත්චු පෝර්ට් සිටි කා සදහාද ?  පොදු ජන විද්වත් මණ්ඩලයේ සාකච්චාව මීගමුව කාදිනල් කුරේ මධ්‍යස්ථානයේ පැවැත්වූනි. එහිදී කැමරාවට හසුවූ චායාරූප පෙලක්...
සංවිදානය - පොර්ට් සිටි  විරෝදී ජනතා එකතුව.  







Sunday, February 25, 2018

5 year anniversary Group of Lurdumatha Grand Street 2017/02/23



Calibration start Sri vimukthi org........ Group of Lurdu matha Grand Street 2017/02/23 5year anniversary party.











10දෙනෙකුගෙන් පටන්ගත්  කුඩා කණ්ඩායම  අවුරුදු පහක් ගත වීම නිමිත්තෙන්  

2017/02/20,21 two day program


මීගමුව ප්‍රදේශය තුල ආගමික සහජීවනය ගොඩනැංවීම සදහා  ශ්‍රී ලංකා සාම මණ්ඩලය මගින් රාජ්‍ය,ආගමික නායකයින් හා සිවිල් සංවිධාන සදහා බහුත්වවාදය පිළිබද රාණි හොටෙල්හිදී  පැවැත්වූ දෙදින වැඩමුළුව.







Monday, January 15, 2018

තිරසාර ධිවර ප්‍රතිපත්තියක්

2018/01/15 දින පැවැත්වූ 2018-2025 දක්වා සදහා තිරසාර ධිවර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැනුවත් කිරීමේ වැඩසටහන.

රජයේ ප්‍රතිපත්ති මාලාව පිලිබදව සම්පත් දායක ලෙස පැමිණි හර්මන් කුමාර මහතා ජනතාව දැනුවත් කල අවස්ථාවක්




Wednesday, January 10, 2018

කුඩා කණ්ඩායම් වාර්ෂික තෑගි බෙදා දීම 2017





කුඩා කණ්ඩායම් වාර්ෂික ණය පොලි වලින්  තෑගි  බෙදා ගැනීම හා සාදයක් 





කුඩාපාඩුව සාන්ත සෙබස්තියන් කුඩා කණ්ඩායම 





කඩොල්කැලේ සදාසරන කණ්ඩායමේ තෑගි බෙදා දීම හා සාදය


කුඩා කණ්ඩායමෙන් සජිවකයන්ට තෑගි ලබාදුන් අවස්ථාව