Monday, January 15, 2018

තිරසාර ධිවර ප්‍රතිපත්තියක්

2018/01/15 දින පැවැත්වූ 2018-2025 දක්වා සදහා තිරසාර ධිවර ප්‍රතිපත්තියක් ගොඩනැගීමේ ගම්පහ දිස්ත්‍රික්කයේ දැනුවත් කිරීමේ වැඩසටහන.

රජයේ ප්‍රතිපත්ති මාලාව පිලිබදව සම්පත් දායක ලෙස පැමිණි හර්මන් කුමාර මහතා ජනතාව දැනුවත් කල අවස්ථාවක්




Wednesday, January 10, 2018

කුඩා කණ්ඩායම් වාර්ෂික තෑගි බෙදා දීම 2017





කුඩා කණ්ඩායම් වාර්ෂික ණය පොලි වලින්  තෑගි  බෙදා ගැනීම හා සාදයක් 





කුඩාපාඩුව සාන්ත සෙබස්තියන් කුඩා කණ්ඩායම 





කඩොල්කැලේ සදාසරන කණ්ඩායමේ තෑගි බෙදා දීම හා සාදය


කුඩා කණ්ඩායමෙන් සජිවකයන්ට තෑගි ලබාදුන් අවස්ථාව