Wednesday, September 27, 2017

වුර්තිය සමිතිය

2017/09/27 දින සවස 3.30ට  ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රදේශයේ  දීවර වුර්තිය සමිතියේ පළමු රැස්වීම ශ්‍රී විමුක්ති සංවිදානය මගින් කුඩාපාඩු ග්‍රාමයෙන් ආරම්බ කල අවස්ථාව. ඒ සදහා කාන්තාවන් 11 දෙනෙකු සහභාගී වුහ. දැනුවත් කිරීම සදහා නැෆ්සෝ ආයතනයේ ප්‍රියංකර මහතා සහ නාලක මහතා සහබාගි විය.



Wednesday, September 20, 2017

16 සංවත්සරය

2017/09/21 වෙනි දිනට ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සන්වීධානයට වසර 16 ක් සපිරේ. මේ සදහා මෙතෙක් සහය වූ ඔබසැමට අපගේ ස්තුතිය.

ප්‍රාදේශීය සභා රැස්වීම 2017/09/20

2017/09/20 දින ශ්‍රී විමුක්ති ධිවර කාන්තා සන්වීධානයේ සවස 3.00 සිට 5.00 දක්වා පැවැත්වූ ප්‍රාදේශීය සභා රැස්වීම 




Monday, September 18, 2017

කාරක සභික කමිටු රැස්වීම 2017/09/13

2017/09/13 දින සවස 2.00ට ශ්‍රී විමුක්ති දීවර කාන්තා සංවිදානයේ කාරක සභික  කමිටු රැස්වීම 



පොර්ට් සිටි විරෝදී කමිටු රැස්වීම 2017/09/08

2017/09/08 දින සවස 3.00ට ශ්‍රී විමුක්ති දීවර කාන්තා සංවිදානයේ පැවැත්වූ පොර්ට් සිටි විරෝදී කමිටු රැස්වීම