Wednesday, August 15, 2018

Beach cleaing program in basiyawaththa, negombo

 france Scout team And Negombo Sri vimukthi Fisher women Orgnaization Youth Group joint with the Beach Clining on  2018/08/14 in Basiyawaththa,Negombo.

























  Clining  After Beach


2018/08/13 පැල සිටුවීමේ වැඩසටහන


2018/08/13 දින නැෆ්සෝ සංවිදානයේ මීගමුව ශ්‍රී විමුක්ති දීවර කාන්තා සංවිධානයේ තරුණ කණ්ඩායම හා ප්‍රංශ බාලදක්ෂ කණ්ඩායම සමග පලසිටුවීමේ වැඩසටහනේ චායාරුප කිහිපයක්.



















Disaster Risk Reduction


2018/08/8-10 දක්වා දින තුනක් කලාවැව පුහුණු මද්යස්ථානයේ පැවැත්වුනි. නැෆ්සෝ සංවිධාන ජාලයේ දිස්ති‍්‍රක්කයේ නියෝජිත තරුණ නායකයින් දෙදෙනෙකු බැගින් සහබාගි වෙමින් ආපදා අවදානම අවම් කිරීම සදහා ක්‍රියාත්මක වියයුතු අයුරු දැනුවත් වූ අවස්ථාවන්.