Tuesday, September 25, 2018

training programs


බස්නාහිර පළාත් සභාවේ ජාඇල ආසනයේ ගරු ශ්‍රීනාත් පෙරේරා මන්ත්‍රී තුමාගේ අනුග්‍රයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාරහා ශ්‍රී විමුක්ති දීවර කාන්තා සන්වීදනයේ සමජීකාවන්ට ලබාදෙන මස තුනක පුහුණු පාඨමාලාව් ආරම්භ කල අවස්ථාව හා ආහාර නිෂ්පාදනය කිරීම පුහුණුව පටන් ගත අවස්ථාව. කේක් හා මැහුම් පුහුණුවත් මස තුනක කාලයේදී සිදු වේ .
training program0 photos







No comments:

Post a Comment