බස්නාහිර පළාත් සභාවේ ජාඇල ආසනයේ ගරු ශ්‍රීනාත් පෙරේරා මන්ත්‍රී තුමාගේ අනුග්‍රයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාරහා ශ්‍රී විමුක්ති දීවර කාන්තා සන්වීදනයේ සමජීකාවන්ට ලබාදෙන මස තුනක පුහුණු පාඨමාලාව් ආරම්භ කල අවස්ථාව හා ආහාර නිෂ්පාදනය කිරීම පුහුණුව පටන් ගත අවස්ථාව. කේක් හා මැහුම් පුහුණුවත් මස තුනක කාලයේදී සිදු වේ .
training program0 photos
No comments:
Post a Comment