Thursday, April 26, 2018

ජනතාවාදී නව ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කිරීම


ජනතාවාදී නව ඉඩම් ප්‍රතිපත්තියක් ඇති කිරීම වෙනුවෙන් 2018/04/25 දින  කොළඹ විහාර මහාදේවී උද්‍යාන ඉදිරිපිට කල ජනතා බලවේගය 





















Monday, April 23, 2018

baloon protest



පොර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරය මගින්  පොර්ට් සිටි එපා යැයි පවසමින්  2018/04/24 දින         
 පෙරවරු 9.00 ට බැලූන් ගුවන් ගත කල අවස්ථාවක්. 














Monday, April 16, 2018

ජපන් කණ්ඩායම(japan group at negombo homes)



ජපන් කණ්ඩායම ශ්‍රී විමුක්ති සංවිධානයේ සාමාජිකාවන්ගේ නිවාසවල ජිවත් වු අවස්ථාවක් 



 අත්දැකීම් බෙදා ගනිමින් සතුටු වෙමින් කාලය ගෙවපු අවස්ථාවක්



පොඩියට ගෙවත්තක් හැදුවා




පුංචියට ගෙවත්තක් හැදුවා එකේ පලදාව දැක්කාම ගොඩක් සතුටුයි. වසවිසෙන් තොර කාබනික ගෙවතු වාගවක්.