ශ්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිදානයේ තරුණ ළමුන් විසින් කළුතර මාර්ක් ශ්‍රී සරණ නිවාසය බැහැදකිමින් ඔවුන් සමග විනෝද වෙමින්,ඔවුන්ට හැකි අයුරින් උදව් කරමින්,ශ්‍ර්මදානයක්ද සිදු කල අවස්ථාවයි.
Tuesday, September 25, 2018
training programs
බස්නාහිර පළාත් සභාවේ ජාඇල ආසනයේ ගරු ශ්‍රීනාත් පෙරේරා මන්ත්‍රී තුමාගේ අනුග්‍රයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාරහා ශ්‍රී විමුක්ති දීවර කාන්තා සන්වීදනයේ සමජීකාවන්ට ලබාදෙන මස තුනක පුහුණු පාඨමාලාව් ආරම්භ කල අවස්ථාව හා ආහාර නිෂ්පාදනය කිරීම පුහුණුව පටන් ගත අවස්ථාව. කේක් හා මැහුම් පුහුණුවත් මස තුනක කාලයේදී සිදු වේ .
training program0 photos
Wednesday, August 15, 2018
Beach cleaing program in basiyawaththa, negombo
france Scout team And Negombo Sri vimukthi Fisher women Orgnaization Youth Group joint with the Beach Clining on 2018/08/14 in Basiyawaththa,Negombo.
Clining After Beach
Subscribe to:
Posts (Atom)