Wednesday, September 27, 2017

වුර්තිය සමිතිය

2017/09/27 දින සවස 3.30ට  ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව ප්‍රදේශයේ  දීවර වුර්තිය සමිතියේ පළමු රැස්වීම ශ්‍රී විමුක්ති සංවිදානය මගින් කුඩාපාඩු ග්‍රාමයෙන් ආරම්බ කල අවස්ථාව. ඒ සදහා කාන්තාවන් 11 දෙනෙකු සහභාගී වුහ. දැනුවත් කිරීම සදහා නැෆ්සෝ ආයතනයේ ප්‍රියංකර මහතා සහ නාලක මහතා සහබාගි විය.



No comments:

Post a Comment