2017/09/27 දින සවස 3.30ට ගම්පහ දිස්ත්රික්කයේ මීගමුව ප්රදේශයේ දීවර වුර්තිය සමිතියේ පළමු රැස්වීම ශ්රී විමුක්ති සංවිදානය මගින් කුඩාපාඩු ග්රාමයෙන් ආරම්බ කල අවස්ථාව. ඒ සදහා කාන්තාවන් 11 දෙනෙකු සහභාගී වුහ. දැනුවත් කිරීම සදහා නැෆ්සෝ ආයතනයේ ප්රියංකර මහතා සහ නාලක මහතා සහබාගි විය.
Wednesday, September 27, 2017
Wednesday, September 20, 2017
16 සංවත්සරය
2017/09/21 වෙනි දිනට ශ්රී විමුක්ති ධිවර කාන්තා සන්වීධානයට වසර 16 ක් සපිරේ. මේ සදහා මෙතෙක් සහය වූ ඔබසැමට අපගේ ස්තුතිය.
ප්රාදේශීය සභා රැස්වීම 2017/09/20
Monday, September 18, 2017
පොර්ට් සිටි විරෝදී කමිටු රැස්වීම 2017/09/08
Sunday, September 10, 2017
Subscribe to:
Posts (Atom)