Home
Program
Women
Training
Campagion
Youth & Children
Negombo Lagoon
Information
Protection
Environment
Media
Network
Members
Contacts
Wednesday, November 29, 2017
Fisheriis day. stop the port city.
ජගත් ධිවර දිනය නිමිත්තෙන් 2017/11/26 දින පස්වරු 2.00 ට මීගමුව බසියවත්ත ප්රදේශයේ දි
පොර්ට් සිටි විරෝධී ජනතා එකමුතුව විසින් සංවිධානය කල පාගමන හා රැළිය.
Tuesday, November 28, 2017
21 fishris day
2017/11/28 දින පෙරවරු 8.30ට මෙවර 21 වන ජගත් ධිවර දිනය සදහා ජාතික ධිවර සහයෝගිත වියාපාරයේ සියලුම දිස්ත්රික්ක සහබාගි වෙමින් සාර්ථකව මන්නාරම් දිස්ත්රික්කයේදී පැවැත්වුනි.
Thursday, November 23, 2017
බෝ නොවන රෝග පිළිබදව
බෝ නොවන රෝග දේශීය වෙදකම තුලින් ආරක්ෂා වීම පිළිබදව 2017/11/22 දින ශ්රී විමුක්ති ධිවර කාන්තා සංවිධානයේ සමජිකාවන්ව ඇපෙක්ශ් ආයතන නිලදාරීන් විසින් දැනුවත් කල අයුරු
මහා සභා රැස්වීම
2017/11/21 දින ශ්රී විමුක්ති ධිවර කාන්තා සංවිධානයේ වාර්ෂික අවසන් මහා සභා රැස්වීම. මෙදින 2018 වසර සදහා නව නිලමඩුල්ලක් පත් කරන ලදී.
Stop Port City
පොර්ට් සිටි විරෝදී ජනතා වයාපාරය 2017/11/24 දින එනම් අද දිනත් උදේ 8.00ට මීගමුවේ පිටිපන ලෙල්ලම අසලින් අත්සන් එකතු කිරීම සිදු කරන ලදී. ධිවර ජනතාව මුලා කරමින් මේ කරන නගර වරයා නිසා ඇතිවෙන තත්ත්වය කියාපාමින් ජනතාව දැනුවත් කරන අවස්ථා කිහිපයක්.
Wednesday, November 1, 2017
stop port city
"Stop Port city" Signature campaign started from Negombo kammalthota and poruthota fisher area.Women got the leadership to go to house to house.2017/10/31 an 17/11/01
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)